අප අවට ලෝකය පරිසරය ලෙසින් සරලව හදුන්වා දෙන්න පුළුවන් . ග්‍රීක භාෂාවෙන් පරිසරය හදුන්වන්නේ දසුන කියල . ඒකේ තේරුම තමා ජීවත් වන වටපිටාව කියන එක . එහිදී අන්තර් සබදතාවක් පෙන්නුම් කරනවා . ඒ වගේම පැවැත්ම කෙරෙහි බලපාන භෞතික රසායනික හා ජෛවීය සාදකයන් එහි ඇතුලත් වෙනවා .පරිසරයට මිනිසා සංවේදී වන තරමට පරිසරය මිනිසාට සංවේදී වෙනවා .පරිසරය මගින් මිනිසාට අමිල සේවයක් ලබා දෙනවා . එහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා .
01. ජීව සහයක සේවා ( ජලය , වාතය ,හිරු එලිය )
02.ආර්ථික සහායක සේවා .
මිනිසා විසින් සිදුකරනු ලබන අහිතකර ක්‍රියාවන් නිසාවෙන් පරිසරයට හානි සිදුවෙනවා .ඒ කියන්නේ පරිසරයේ වෙසෙන ජීවීන්ට හා පුද්ගලයනට හානි දායක ප්‍රමාන වලින් හා හානිදායක වියහැකි කාල පරාසයක් තුල ද්වරය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීම . උදාහරණයක් ලෙස මෙමගින් පරිසර ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවා බිද වෙටෙනවා . ඒ වගේම පරිසරයට අහිතකර විවිධ ශබ්ද නිසා මිනිසාගේ
මානසික ඒකාග්‍රතාවය බිද වැටී මානසික රෝගියකු බවට පත් වෙනවා .

01. පරිසරයේ වෙනස්කම් මිනිස් ජීවිතයේ ගුණාත්මක තත්වයට අහිතකර ලෙස බලපෑම.
02. සතුන් ශාක කර්මාන්ත සංස්කෘතික සෞන්දර්යාත්මක වස්තු ආදියට සිදු වන බලපෑම .
01. කාර්මික දූෂණය
02. වායු දූෂණය
03.ශබ්ද දූෂණය
04.න්‍යෂ්ටික දූෂණය
07.වෙරල දූෂණය
08.ආහාර දූෂණය
09.විෂ දූෂණය
මේ විදහටසිදුවන පාරිසරික දූෂණය මගින් සිදුවන හානිය අවම කරන්න පරිසර දූෂණය පාලනය කිරීමේ විවිද ක්‍රමෝපාය පහත විදිහට හදුනාගෙන තිබෙනවා .
*අප ජලය සදහා අයකිරීම්
*පිරිසිදු නිෂ්පාදන ප්‍රවර්දනය සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ තාක්ෂණික ක්‍රම .
*ජාතික හරිත සම්මාන සංකල්පය .
ශ්‍රී ලංකාවේද මද්‍යම පරිසර අධිකාරිය දැයක් ලෙසින් මෙම ක්‍රම භාවිතයට ගැනීමෙන් ශ්‍රී ලංකාව තුල පරිසර දූෂණය අවම කිරීම අරමුණු කොටගෙන තිබෙනවා .
බොහෝවිට කර්මාන්තශාලා වලින් සිදුවන පරිසර දූෂණය අවම කර ගැනීම සදහා ක්‍රියාත්මක සම්මාන වැඩපිළිවෙල පහත කරුණු මත ක්‍රියාත්මක වෙනවා .
01.ශ්‍රී ලංකාව තුල දියුණු පරිසර හිතකාමී ක්‍රමවේදයක් අනුගමනය කරන කර්මාන්ත ආයතන සදහා රාජ්‍ය සම්මාන පපිළිගැන්වීම.
02.ජාතික ප්‍රමිතීන් හා රෙගුලාසි වලට අනුකූල ස්වයන් පාලිත පරිසර දූෂණ පාලන සහ පරිසර කළමනාකරණ පද්ධතියක් අනුගමනය කිරීම මගින් සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම උදෙසා කටයුතු කිරීම.
03.වැඩ භූමිය තුල හරිතවත් පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම සදහා කාර්ය මණ්ඩලය තුල ඇති කිරීම.
04. පරිසරයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සදහා වන නව තාක්ෂණික ක්‍රමවේද සංවර්ධනය කිරීම සහ භාවිතයට ගැනීම .
මේ විදිහට ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය පරිසර දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් ප්‍රශංසනීය වෙනවා වගේම රටක් ජාතියක් විදිහට එයට සහයෝගය දෙමින් ශ්‍රී ලංකා මාතාව රැක ගැනීමට වගකිව යුතු පුරවැසියෙක් ලෙස අපද කටයුතු කිරීමට තරයේ සිතට ගන්න ඕනේ .

Niyamai bn
ReplyDeleteKaleena deyak.god work
ReplyDeletethanks
DeleteGood....
ReplyDeleteIt's very important...
ReplyDeleteVery valuable story..
ReplyDeletethank you ..
ReplyDeleteMost valuable post......
ReplyDelete